මගේ ලෝකය

Friday, March 18, 2016






Posted by Nandaba at 6:19 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

Total Pageviews

TIME

 

Colombo

නිදහස් අදහස්

"යමෙකුගේ සිතුවිලි එකිනෙකට ගැලපී නැතිනම් ඒවා ඇත්ත වශයෙන් සිතුවිලි නොවේ. කෙතරම් විශාල වුවද අදහස් ගොඩක් රැස්කරගන්න පුද්ගලයා ,එම අදහස් අතරතුර ඇති පස්පර විරෝධතා නො දකින්නේනම් ඔහු වනාහි ස්වකීය වූ අදහස් විරහිත් පුද්ගලයෙකි.එබදු පුද්ගලයෙකුට උපදෙස් දීමට දෙන්නට ,නැතහොත් ඔහු වෙනස් කිරීමට යත්න දරය්නම් ,එය ඒ පුද්ගලයාගේ නා නා ප්‍රකාර අදහස් නමැති සුන්බුන් ගොඩට තවත් අදහස් එකතු කරනවා වින වෙනත් දෙයක් නොවේ. කර්කගාඩ් කයු පරිදි "ඔබට සත්‍ය වන්නේ ඔබ ශේෂ්ඨ කරවන සත්‍යය" මේ අදහස රැස් කරන්න වුවන්න්ට කියා හැකි කිසිවක් ඔවුන්ට සත්‍ය නොවේ.වුමන වී ඇත්තේ ,එකම කරුණක් විමසන්න් වුවද එම කරුණ තමාට පැහැදිලි වන තුරුම විමසන්න වූ අයෙකි.මක්නිසාදයත් සියල්ලම ඒ මත රදා පවත්නා බව ඔහුට පෙනෙන හෙය්නි. ඒ වූ පුද්ගලයකු සමග (ශේෂ්ඨ කරවන සත්‍ය පිළිබද )අදහස් හුව මාරු කල හැක. "







නිදහස් අදහස්

ජීවිතේ වැඩිමනක් තීරණවලට එළබෙන්නේ අපි අපේ හැගීම්වලට අනුවය.හැගීම් යනු ජීවිතය සියුම්ව ස්පර්ශ හා වින්දනය හා ගැටෙන අවස්ථාවන්ය.

හැගීම් හා ජීවතය යනු එකකි.ජීවිතය යනුද හැගුමකි. එහා බද්ද විය යුතු ප්‍රදානම සාදයකි බුද්ධිය .හැගීම් පුද්ගලික අවශ්‍යතාවයක් නම් බුද්ධිය පුද්ගලික හා සමාජ අවශ්‍යතා වල මුලයය්. තීරණ ගැනීමේදී ඉඩදිය යුත්තේ හදවතටද බුද්ධියටද යන්න සමහර තැන්වලදී ගැටලුවකි. වඩා වැදගත් වන්නේ සතුටින් ජීවත්වීමය්. සියලු ක්‍රියාවන්ගේ ප්‍රතිපල තමාටත් තම සමාජයටත් ලැබෙනබව විමසා කටයුතු කළමනාය.හදවතට ඉඩ දුන්නත් බුද්ධිය ඉඩදුන්නත් ඇතිවිය හැකි ප්‍රතිපල අනුමානයෙන් සලක තීරණ ගතයුතුය.එසේ නොහැකිවූ තැන නැවතී විමසිය යුත්තේමය .


පීති සම්බෝධි අංගයෝ

පීති සම්බෝධි අංගයෝ


අප සියලු දෙනාම මෙහෙයවන්නේ අපේ ම සිත විසිනි. "උපනීයතී ලෝකෝ " යනුවෙන් සිත විසින් ලෝකය මෙහෙයවනු ලැබෙයය් බුදුරජහු පෙන්වාදෙති. එහෙත් අපි රුචියය් අප විසින් හගින පතන ලෝකය මොහොතක් පාසාවෙනස්වේ .සසල වේ .අපනොසිතුදේම සිදුවේ.එවිට අපි අනතයය් අපට හැගේ .එවැනි අවස්ථාවක අපිට වඩා බලවත් කෙනේකුගේ පිහිට සෙවීමට සැරසෙන්නෙමු.සසල වූ ද අස්ථිර වූ ද ලෝකයෙහි තමන්ට වැඩි ආදිපත්‍යක් උසුලන කිසිවෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න යනුවෙන් බුදුරජහු වදාළහ. " උපනීයති ලෝකෝ අද්ධුවෝ ,අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ " යැය් ඒ බව උන්වහන්සේ පෙන්වාදෙති.තමන් තමන්ගේ ස්වාමියා වන්නාසේම තමන් තමාගේ ගෝලයාද වියයුතුය.

Followers

Blog Archive

  • ▼  2016 (11)
    • ▼  March (1)
    • ►  February (10)
  • ►  2011 (2)
    • ►  November (2)
  • ►  2010 (4)
    • ►  December (1)
    • ►  July (3)
Nandana 2010. Awesome Inc. theme. Powered by Blogger.